Speaking Japanese ඉක්මනින්ම ගොඩදාගන්න!
ඉතින් මොකක්ද මේ වචන එකතුව?
මේ එකතුවේ තියෙන හැම වචනයකටම මෙන්න මේ දේවල් ඔයාට ලැබෙනවා.
✅ ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහල තේරුම.
✅ වාක්‍යයක යොදන්නේ කොහොමද කියලා බලන්න ජපන් උදාහරණ වාක්‍ය.
✅ පරිවර්තිත වාක්‍ය කටපාඩම් කිරීමක් වෙනුවට, ජපන් භාශාවෙන්ම හිතන්න උදව් වෙන උදාහරණ.
මේක සාමාන්‍ය වචන එකතුවක් විතරක් නෙමෙයි. මේක අත්දැකීම් මත පදනම් වුණු ප්‍රායෝගික ඉගෙනුම් මෙවලමක්. ඔයාට වැඩි උත්සාහයක් නොයොදා කතා කරන්න, අසා තේරුම් ගන්න, සහ ජපන් භාෂාව සමඟ හුරු වෙන්න උදව් කරාවි.
"ගොඩක් හොද, පොඩි කාලෙකින්, ඉගෙන ගන්න පුලුවන්කම ගොඩක් වැදගත්. ගොඩක් පින් මේ වගේ දේවල් කියල දෙනවට sensei❤️🙏"
- ශශිකලා හංසනී -
"ඉක්මනින් ජපන් කතා කරන්න නම් අනිවරෙන් 80/20 වැදගත් වෙනවා. සෙන්සෙ ඇත්තටම හොද දෙයක් මේ කරන්නේ"
- අවිදු අසින්තක -
"Best guide for Japanese language"
- උදේශිකා හන්සමාලි -
"ජපන් හදගන්න මතක තියාගන්න හොදම විදිහ"
- කවිදු තිලකරත්න -
"අනිවාරෙන්ම මේක follow කරන්න. එකෙන්ම මේක ගොඩක් වටිනවා."
- H R S U බන්ඩාර -
"ඇත්තටම හොද වැඩක්"
- අකලංක ශ්‍රීමාල් -
"I actually prefer the way you make the materials with correct and proper meanings which is very rare to find these days. I would like to have more advanced level (N3) level vocabulary and grammar short notes which makes us easy to understand the grammar points properly than very lengthy confusing details that we found in most of the sites in the Internet."
- සිතාරා නිශාදිනී -
1. ජපන් භාශාව මුල සිට ඉගෙන ගන්න පටන් ගන්න අය
2. ගොඩක් කාර්‍යබහුල බව නිසා ක්‍රමවත් විදියට පිලිවෙලකට ජපන් භාශාව ඉගෙන ගන්න අමාරු අය
3. ශ්‍රී ලාංකික සිසුන්, වෘත්තිකයන්, anime වලට ආදරය කරන ජපන් භාශාව ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අය
4. Textbook එකක අන්තර්ගතයට සීමා නොවී නිරායාසයෙන්ම ජපන් ජාතිකයෙක් වගේ ජපන් භාශාව කතා කරන්න කැමති අය
ඔයත් බය නැතුව ජපන් භාශාව කතා කරන්න, subtitles නැතුව anime එකක් රස විදින්න සහ ජපන් සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් මේ එකතුව ඔයාට💪
©2025. - Olingo.net - All Rights Reserved.